Description
මොකක්ද මේ ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා ප්‍රායෝගික කට්ටලය ?
මේ කට්ටලය (Practical Kit for A/L Engineering Technology) අපි නිර්මාණය කරලා තියෙන්නේ ්‍රී ලංකාව තුළ අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලබන සිසුන්ට ඔවුන්ගේ ප්‍රායෝගික පර්යේෂණ සඳහා රුකුලක් වීමටයි
මේ ප්‍රායෝගික කට්ටලය විශේෂ වන්නේ ඇයි?
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන 13 වසරේ ශිෂ්‍යය ශිෂ්‍යාවන් ගොඩ දෙනෙක් දෙනෙක් අපිට කිව්වා පාසලේ දී ලැබෙන දැනුමෙන් පමණක් එයාලට එයාලගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සාර්ථකව මුහුණ දීමට අපහසු බව.
ඒකට හේතුව ?
හේතු වශයෙන් මෙය ගැඹුරින් අධ්‍යයනය කරහම අපිට තේරුම් ගියේ විෂය අන්තර්ගතය ඇති ගැඹුරු බව නිසා පාසල් තුළදී පමණක් ගුරුවරුන් ලබාදෙන දැනුම ප්‍රමාණවත් නොවීමට කාලය හරස් වන බවයි. එමෙන්ම සමහර පාසල් වල විද්‍යාගාර තුළ ප්‍රමාණවත් උපකරණ නොතිබීම ද එයට හේතුවක්.
මෙම ප්‍රායෝගික කට්ටලය පරිහරණය කිරීම තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවෙයිද?
පැහැදිලිවම ඔව්. මේ උපකරණ කට්ටලය නිර්මාණය කර තිබෙන්නේ පියවරෙන් පියවර ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට හැකිවන ආකාරයටයි.අත්පොතෙහි මුලින්ම විවිධ ඉලෙක්ට්‍රොනික අර්ධ සන්නායක වල ගුණාංග සහ ඒවායෙහි ධාරාවන් මැනීමට බහුමානය/Multimeter භාවිතා කරන ආකාරය ගැන දීර්ඝ වශයෙන් සඳහන් කරලා තියෙනවා.
මේක භාවිතා කරන්න පුළුවන් A/L තාක්ෂණවේදී විෂය හදාරන අයට විතරද?
එහෙම කියලා මේක සීමා වෙන්නේ නෑ. Electronic විෂය සඳහා කැමැත්තක් දක්වන ඕනම කෙනෙක්ට මේක භාවිතා කර බලන්න පුලුවන්. එමෙන්ම ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙය ඉතා රුකුලක් වන බව අපගේ අදහසයි.
පරීක්ෂණ
- ක්‍රියාකාරකම් සදහා 5v සුමට ධාරාවක් නිර්මාණය කරගැනීම
- පරිනාමකයට සැපයුම ලබාදී බහුමානය (Multimeter) ආධාරයෙන් වෝල්ටීයතාවය හා ධාරව කියවීම
- බුලිය ප්රකාශනයේ ප්‍රතිදානය ලබාගැනීම සදහා ද්වාර භාවිත කර පරිපථයක් එකලස් කිරීම
- කරකාත්මක (OP AMP) වර්ධකයක් අපවර්තකයක් ලෙස භාවිතා කිරීම
- ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා කිරීම
- ට්‍රාන්සිස්ටරය භාවිතයෙන් 230v විදුලි බල්බයක් දැල්වීමට සංඥාවක් ලබා දීම
- ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කිරීම
- NE-555 භාවිතා කර දෝලකයක් නිර්මාණය කිරීම
- සෙනර් ඩයෝඩයක ක්‍රියාකාරිත්වය සහ පරීක්ශණය
- Microcontrollers (Arduino) පිළිබද හැදින්වීම සහ පරික්ෂණ.
ඇතුලු තවත් බොහෝ ක්‍රියාකරකම් සමගින්
අත් පොතෙහි අන්තර්ගතය
1.ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට පෙර සිසුන්ට උපදෙස්..
2.අඩංගු ද්‍රවය හා අන්තර්ගතය..
3.බහු මානයෙන් භාවිතයෙන් අගයන් කියවිම..
4.ව්‍යාපෘති පුවරුවක් භාවිතා කරන්නේ කෙසේද?.
5.ප්‍රතිරෝධක හදුනාගැනීම..
6.ක්‍රියාකාරකම් සදහා 5v සුමට ධාරාවක් නිර්මාණය කරගැනීම..
7.ට්‍රාන්සිස්ටර හදුනාගනිමු..
8.ඉදිරි ප්‍රයෝගික ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන සංගෘහිත පරිපථ හඳුනාගැනීම..
9.NE 555 භාවිතා කර සරල දෝලකයක් නිර්මාණය කිරීම..
ඇතුලු තවත් උසස්පෙල විභාග අපෙක්ශකයන්ට වැදගත් වන සියලුම ප්‍රායොගික පරීක්ශන සමගින්…..
Package Includes-
පොත, Multimeter,Bread Board සහ තවත් අතිරේක උපාන්ග 30ක් සමග පරිපූර්න උපකරන කට්ටලයම මෙයට අඩන්ගුයි.
Booklet
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ !
By Prabath on June 8, 2019
නියම product එකක්….හුගක් ප්‍රයෝජනවත් දෙයක්.කාලයක් තිස්සේ තිබ්බ ලොකු අඩුපාඩුවකට හොද උත්තරයක් දීලා තියෙනවා.එ වගේම බලාපොරොත්තු උනාටත් වඩා ගොඩක් අඩු කාලෙකින් deliver කරා…..ස්තූතී lk tronics 🖤🖤🔥🔥
By Nadeesha Rathnayake on June 14, 2019
thanks for ur deliver.දවස් 3න් ගෙදර.කිව්ව ඔක්කොම පිළිවෙළට තියෙනවා.බලාපොරොත්තු වුන දෙයක් මේක.නියමයි.
By Ashen Premathilake on June 14, 2019
බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පිලිබදව අදහස් දැක්වීම පිලිබදව.
By Ashen Premathilake on June 14, 2019
බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පිලිබදව අදහස් දැක්වීම පිලිබදව.
By sarini kuruwita on June 4, 2020
Thanks for super fast delivery !! I hope this will help me to achieve good results in A Level examination